ZEE ඩෙබිට් කාඩ්පත
ප්‍රතිලාභ
- ගනුදෙනු නොවන වේලාවලදී පවා ඩෙබිට් කාඩ්පත භාවිතයෙන් මුදල් තැන්පත් කළ හැක
- ඩෙබිට් කාඩ්පත භාවිතයෙන් සිදු කරන සෑම ගනුදෙනුවකටම නොමිලේ SMS දැනුම්දීමක්
- ඔබගේ සියලු ගනුදෙනු මාර්ගගත බැංකු සේවාව මගින් නිරීක්ෂණය කළ හැක
- පැය 24/7 පාරිභෝගික සේවාව
- VbV (Verified by Visa) මගින් මාර්ගගත මිලදී ගැනීම් සඳහා අමතර ආරක්ෂාව
- ලොව පුරා පිළිගැනීම
Features & Benefits
24/7 customer service
E-Statements
Ability to monitor all your transactions via online banking
Deposit cash using the Debit Card even during non-banking hours
Free SMS alert for each transaction carried out from the Debit Card.
Save alternative for cash